අද මම කියල දෙන්නේ datacenter.lk එකෙන් අපි අරගත්ත VPS එකේ wordpress install කරන්නේ කොහොමද කියල.
web server එක setup කරනහැටි බලන්න අපේ youtube channel එකහරි කලින් පොස්ට් එක හරි බලන්න.
මුලින්ම අපි setup කරපු domain එකේ document root එකට ගිහින් wordpress download කරගෙන extract කරගන්නවා මේ විදියට
[root@test web]# cd /opt/web/ [root@test web]# ls [root@test web]# wget https://wordpress.org/latest.tar.gz --2020-11-05 10:42:35-- https://wordpress.org/latest.tar.gz Resolving wordpress.org (wordpress.org)... 198.143.164.252 Connecting to wordpress.org (wordpress.org)|198.143.164.252|:443... connected. HTTP request sent, awaiting response... 200 OK Length: 12987499 (12M) [application/octet-stream] Saving to: ‘latest.tar.gz’ 0% [ ] 0 --.-K/s 71% [=================================================================> ] 9,305,700 44.3MB/s 100%[============================================================================================>] 12,987,499 51.5MB/s in 0.2s 2020-11-05 10:42:35 (51.5 MB/s) - ‘latest.tar.gz’ saved [12987499/12987499] [root@test web]# tar -zxvf latest.tar.gz
ඊට පස්සේ අපි ඒක virtual host එකේ define කරලා තියෙන name එකට rename කරලා apache user ට access කරන්න පුළුවන් විදියට permission දෙනවා. permission ගැන මම වෙනම කතා කරනවා. දැනට මේ විදියට කරලා වැඩේ ගොඩ දාගමු 😉
[root@test web]# mv wordpress sysadmin [root@test web]# chown -r apache:apache sysadmin
හරි. දැන් domain එක ඔයාගේ browser එකේ type කරලා බැලුවොත් wordpress setup page එක පේනවා.
දැන් අපි mysql වලට ලොග් වෙලා wordpress වලට ඕන database එක හදාගමු.
[root@test web]# mysql -uroot -p CREATE USER 'wordpress'@'localhost' IDENTIFIED BY 'hRA193FJjOg'; CREATE DATABASE wordpress; GRANT ALL ON wordpress.* TO 'wordpress'@'localhost'; exit
ඔයාට output එක මේ විදියට එයි .
MariaDB [(none)]> CREATE USER 'wordpress'@'localhost' IDENTIFIED BY 'hRA193FJjOg'; Query OK, 0 rows affected (0.00 sec) MariaDB [(none)]> CREATE DATABASE wordpress; Query OK, 1 row affected (0.00 sec) MariaDB [(none)]> GRANT ALL ON wordpress.* TO 'wordpress'@'localhost'; Query OK, 0 rows affected (0.00 sec) MariaDB [(none)]> exit Bye
දැන් ඔයාට වෙනද wordpress setup කරන විදියට ඔයා create කරපු database එකේ logins දීල wordpress installation එක complete කරන්න. ඔයාට නොතේරෙන මොනවත් තියෙනවනම් අපේ youtube channel එකට ගිහින් බලන්න. එකේ මුල ඉදලම තියෙනවා.
මේ වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න අපේ youtube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා 🙂
youtube channel: SysAdmin.lk