Sysadmin profile picture
Kubernetes Red hat linux

Deploy NGINX Ingress Controller on AKS Kubernetes using Helm

Step 1 – Allocate Public IP for Ingress The following command will allocate Public IP : az network public-ip create –resource-group [resource-group] –name [name for public IP] –sku Standard –allocation-method static –query publicIp.ipAddress -o tsv Step 2 – Install NGINX Ingress Controller using Helm An ingress controller, because it is a core component of Kubernetes, […]

Loading

Red hat linux

secure your web site with SSL (letsencrypt) in Sinhala (සිංහල)

අද මම කියල දෙන්නේ apache වල virtual host එකක් හදල free SSL certificate එකක් දාන විදිය ssl දන්නා කලින් ඔයාල mod ssl install කරගන්න ඕන මේ විදියට. [root@test]# yum install mod_ssl අපි free SSL දාන්නේ letsencrypt වලින්. එකට අපි GIT install කරගෙන එකේ clone එකක් හදාගමු අපේ host එකේ [root@test]# yum install git [root@test]# sudo […]

Loading

Red hat linux

Setup wordpress on VPS in Sinhala (සිංහල)

අද මම කියල දෙන්නේ datacenter.lk එකෙන් අපි අරගත්ත VPS එකේ wordpress install කරන්නේ කොහොමද කියල. web server එක setup කරනහැටි බලන්න අපේ youtube channel එකහරි කලින් පොස්ට් එක හරි බලන්න. මුලින්ම අපි setup කරපු domain එකේ document root එකට ගිහින් wordpress download කරගෙන extract කරගන්නවා මේ විදියට [root@test web]# cd /opt/web/ [root@test web]# ls [root@test […]

Loading

Red hat linux

Install LAMP On Redhat / Centos 7

LAMP කියන්නේ open-source software කිහිපයක එකතුවක්. ඒ කියන්නේ Linux, Apache HTTP Server, MySQL database, and PHP). මේ tutorial එකේදි මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද RHEL/CentOS 7 වල LAMP install කරන්නේ කියලා. මේකට ඔයාල VPS එකක් හරි dedicated server එකක්හරි ගන්න ඕන. මම Datacenter.lk/ එකෙන් VPS එකක් ගන්නවා . ඔයාලටත් එතනින්මහරි වෙන කැමති service provider කෙනෙක්ගෙන් […]

Loading

Docker tutorials sinhala
DevOps Red hat linux

Deploy a Docker registry server with Authentication

Before you can deploy a registry, you need to install Docker on the host. A registry is an instance of the registry image, and runs within Docker. Install docker service with bellow commands. dnf config-manager –add-repo=https://download.docker.com/linux/centos/docker-ce.repo dnf install -y docker-ce –nobest systemctl enable –now docker dockerstatus=`systemctl status docker | grep “active (running)”` echo “Docker Service […]

Loading

Red hat linux

Setup SCTP In Red Hat / CentOS Linux 8

1. Install kernel-modules-extra and SCTP for the currently installed kernel; yum install kernel-modules-extra-`uname -r` yum install -y lksctp-tools lksctp-tools-devel lksctp-tools-doc 2. Add sctp to /etc/modules-load.d/* to load sctp before systemd-sysctl.service during boot. Loading sctp before systemd-sysctl.service allows the sctp sysctl.conf settings to be effective; # cat /etc/modules-load.d/sctp.conf sctp 3. sctp is blacklisted by default on […]

Loading