Red hat linux

secure your web site with SSL (letsencrypt) in Sinhala (සිංහල)

අද මම කියල දෙන්නේ apache වල virtual host එකක් හදල free SSL certificate එකක් දාන විදිය

ssl දන්නා කලින් ඔයාල mod ssl install කරගන්න ඕන මේ විදියට.

[root@test]# yum install mod_ssl

අපි free SSL දාන්නේ letsencrypt වලින්. එකට අපි GIT install කරගෙන එකේ clone එකක් හදාගමු අපේ host එකේ

[root@test]# yum install git
[root@test]# sudo git clone https://github.com/letsencrypt/letsencrypt /opt/letsencrypt

[root@test]# cd /opt/letsencrypt
[root@test letsencrypt]# sudo -H ./letsencrypt-auto certonly --standalone -d test.sysadmin.lk

Creating virtual environment...
Installing Python packages...
Installation succeeded.
Saving debug log to /var/log/letsencrypt/letsencrypt.log
Plugins selected: Authenticator standalone, Installer None
Enter email address (used for urgent renewal and security notices)
 (Enter 'c' to cancel): inbox@sysadmin.lk

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Please read the Terms of Service at
https://letsencrypt.org/documents/LE-SA-v1.2-November-15-2017.pdf. You must
agree in order to register with the ACME server at
https://acme-v02.api.letsencrypt.org/directory
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
(A)gree/(C)ancel: a

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Would you be willing, once your first certificate is successfully issued, to
share your email address with the Electronic Frontier Foundation, a founding
partner of the Let's Encrypt project and the non-profit organization that
develops Certbot? We'd like to send you email about our work encrypting the web,
EFF news, campaigns, and ways to support digital freedom.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
(Y)es/(N)o: n
Obtaining a new certificate
Performing the following challenges:
http-01 challenge for test.sysadmin.lk
Waiting for verification...
Cleaning up challenges

IMPORTANT NOTES:
 - Congratulations! Your certificate and chain have been saved at:
   /etc/letsencrypt/live/test.sysadmin.lk/fullchain.pem
   Your key file has been saved at:
   /etc/letsencrypt/live/test.sysadmin.lk/privkey.pem
   Your cert will expire on 2021-02-03. To obtain a new or tweaked
   version of this certificate in the future, simply run
   letsencrypt-auto again. To non-interactively renew *all* of your
   certificates, run "letsencrypt-auto renew"
 - Your account credentials have been saved in your Certbot
   configuration directory at /etc/letsencrypt. You should make a
   secure backup of this folder now. This configuration directory will
   also contain certificates and private keys obtained by Certbot so
   making regular backups of this folder is ideal.
 - If you like Certbot, please consider supporting our work by:

   Donating to ISRG / Let's Encrypt:   https://letsencrypt.org/donate
   Donating to EFF:                    https://eff.org/donate-le

ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ domain එකට අදාලව virtual host එකක් හදල එක මෙතනට /etc/httpd/conf.d/ දාන එක.
මම sample එකක් දානවා ඒක download කරගෙන ඔයාට ඕන විදියට වෙනස් කරලා upload කරන්න.

sample : Apache Virtual Host

මතක ඇතුව certificate එකේ path එක හරියට update කරන්න. නැත්නම් apache service restart කරට පස්සේ start වෙන එකක් නෑ.

දැන් ඔයාගේ වෙබ් එකට ගිහින් බලන්න එකේ SSL certificate එකත් එක්ක secure site එක බලාගන්න පුළුවන්.

මොනවත් ප්‍රශ්නයක් අවොත් apache log එක බලන්න එකේ හේතුව හොයාගන්න පුළුවන්. මෙතන මොනවහරි අපැහැදිලි දෙයක් තියෙනවනම් youtube එකේ මගේ video එක බලන්න එතකොට පැහැදිලි වෙයි.

මේ වගේ ගොඩක් දේවල් ඉගෙනගන්න අපේ youtube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා 🙂

youtube channel: https://www.youtube.com/channel/UCa4SYOgJK_lZBiNnGY3TF4Q

Loading

Leave a Reply

Your email address will not be published. Required fields are marked *